Panata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music Video

39
48
Loading...

Panata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music Video

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්..
Latest romantic music video “#PanataNamak” sung by singer – #ManejSanjaya .
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ‘ Prasanna Kumara Dammalage ‘ & Music by ‘ Hashan Thilina ‘.

Dial Now…
For Download ” #PanataNamak ” song as your RingIn Tone..
☎Dialog – Available Soon
☎Mobitel – 74740347
☎Hutch – 369415058
☎Airtel – 8880086574

▶Song Name : Panata Namak
▶Artist : #ManejSanjaya
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music : Hashan Thilina
▶Video Director – Thiwanka Mihiran
▶Production: Evoke Music

♪ Full Song Available on ♪
🎧 Apple Music –
🎧 iTunes Store –
🎧 Amazon Music –
🎧 Deezer –
🎧 Tidal –

තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප
හිමි වුනත් – මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් – මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්

යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාදා මගෙන්
මොනව ලැබගන්ද මං නවතා බලෙන්
පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුනත් – මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් – මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි වුනත් – මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් – මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music:
👉Like us on Facebook :
👉Follow us on Instagram:

Loading...

39 COMMENTS

  1. ගොඩක් ස්තූතියි මගේ රත්තරන් යාලුවෝ හැමෝටම❤ HIRUSTAR හරහා මට දීපු ආදරයත් එක්කම රැල්ලෙන් ඔබ්බට කරපු මේ වෙනස්ම නිර්මාණයත් ඔයාලගේ හදවතේම තියේවි කියලා හිතනවා. හදවතටම දැනෙන්න සංගීතය සහ තනුව හදපු හශාන් තිලින, හදවතට දැනෙන වචන ටික ලියපු ඔයාලා හැමෝම අදුනන ප්‍රසන්න කුමාර දම්මලගේ, ඒ වගේම ෆිල්ම් එකක් වගේ වීඩියෝ එකක් හදපු තිවංක අයියා, ඒ වගෙම ඉවෝක් ආයතනයේ ප්‍රදීප් අයියා.ගොඩක් ස්තූතියි හැමොටම ලස්සන වැඩක් මට කරලා දුන්නට.කමෙන්ට් දැක්කම තේරුණා අපි කරන්න හදපු වෙනස ඔයාලට දැනුණා කියලා.ඉදිරියටත් හොද නිර්මාණ දෙන්නම්.ආදරෙයි රත්තරන් යාලුවෝ හැමෝටම.හිරුස්ටාර් ගමනෙදි හැමදාමත් අපි එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා මගේ රත්තරන් යාලුවෝ හැමෝගෙන්ම ❤

  2. data card දාන්න සල්ලි නැද්ද? Sim එක Hutch/Etisalat ද? එහෙම නම් ඔයාටත් unlimited free data ගන්න පුලුවන්.
    🧡මලින්ම ඔයාගෙ Andorid phone ඒකට Cliq app එක install (only 22MB) කර ගන්න.

    🧡ඊලගට ඔයා ඒකෙ Register උනගමන් උඩින්ම වැටෙනව 30min unlimited කියල ඒකත් free.ඒක වෙනයි.

    🧡ඊලගට වම්පැත්තෙ උඩම ඉරි තුනක් අැති ඒක ටච් කරන්න.

    🧡ඊලගට ඒතන උඩම invite කියල ඒකක් අැති ඒක ටච් කරන්න.

    🧡ඊලගට ඒතන පහලම තියනව Redeem invitation කියල ඒක ටච් කරන්න.

    🧡ඊලගට ඒතන මෙන්න මේ Code එක ගහන්න.(මතක අැතුව Capital,Simple හොදට බලලා හරියටම ගහන්න.)👇👇👇

    Code : 45zbbt

    🧡ඊලගට ඊතලය ටච් කරන්න.ඊට පස්සෙ free time plane කියන ඒකට යටින් 6 Hours unlimited කියල වැටෙයි.ඊට පස්සෙ ඔයාට ඒක active කරගන්න පුලුවන්.
    එතකොට ඔයාට ඒ වෙලාවේ ඉඳන් පැය 6ක් unlimited free data ගන්න පුළුවන්

  3. සින්දුව පට්ට විඩියෝ එකට ගැලපෙන්නෑ සින්දුවේ විඩීයෝ එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න මනියාට දුන්නානම් ඔයිට වඩා අර්තවත් විදියට කරයි. රෙස්පැක්ට්😀

  4. මගේ සහොදර රත්තරන් යාලුවනේ මම මේ සබ්ක්‍රයිබ් කරන්න කියනව නෙමෙ පුලුවන්නම් ඔබේ සහයෝගය මටත් දෙන්න 100 රීලොඩ් එක බෙගින් දින ගන්න ඔබ මව සබ්ක්‍රයිබ් කර නො ……… කමෙන්ට් කරන්න ඒ මොහොතේම 100 ක් රීලෝඩ්

  5. මගේ සහොදර රත්තරන් යාලුවනේ මම මේ සබ්ක්‍රයිබ් කරන්න කියනව නෙමෙ පුලුවන්නම් ඔබේ සහයෝගය මටත් දෙන්න 100 රීලොඩ් එක බෙගින් දින ගන්න ඔබ මව සබ්ක්‍රයිබ් කර නො ……… කමෙන්ට් කරන්න ඒ මොහොතේම 100 ක් රීලෝඩ්

  6. මගේ සහොදර රත්තරන් යාලුවනේ මම මේ සබ්ක්‍රයිබ් කරන්න කියනව නෙමෙ පුලුවන්නම් ඔබේ සහයෝගය මටත් දෙන්න 100 රීලොඩ් එක බෙගින් දින ගන්න ඔබ මව සබ්ක්‍රයිබ් කර නො ……… කමෙන්ට් කරන්න ඒ මොහොතේම 100 ක් රීලෝඩ්

  7. පණට නමක් නම් දන්නෙ නෑ
    බබාට නමක් නම් බස් වල විකුනන්න තියන්වා
    අනේ ඉතින් මේ වගේ උන්වනේ රියලටි වල final ගෙන්නෙ මෝඩ හැතිකරේඑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here